Saturday, May 4, 2024

General line - 0115112241

පැරදුණු දුකට රූ රැජිණගේ ඔටුන්න උස්සලා (VIDEO)



 

මේ සිදුවීම වුණේ කොලොම්බියාවේ පැවති රූ රැජිණ තෝරන තරඟයක් අතරතුරයි.

Valentina Bonilla නම් ජයග්‍රාහිකාව තමන්ට හිමි ඔටුන්න සමග ඡායාරුප ගනිමින් සිටියදී, ඇයට කිරුළ හිමිවූවාට කෝපයෙන් සිටි දෙවැනි ස්ථානය හිමිකරගත් Yeimy Lizeth නම් තරගකාරිණිය, ඒ මැදට පැන ජයග්‍රාහී ඔටුන්න උදුරාගෙන ඡයාරූප වලට මුහුණ දෙනවා.

එසේ කිරීමෙන් අනතුරව ඇය නැවතත් ඔටුන්න ජයග්‍රාහිකාවට පළඳවලා එතැනින් යන්න යනවා.

කොහොම වුණත් මෙය ඉතා අප්‍රසන්න සිදුවීමක් හැටියටයි විදෙස් මාධ්‍ය හඳුන්වා තිබුණේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.