Thursday, February 13, 2025

General line - 0115112241

අනුර යළි රිමාන්ඩ්




රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 20 වනදා දක්වා අද යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුවයි.

එමෙන්ම අත්අඩංගුවේ සිටින නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාද ලබන 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.