මාධ්‍යවේදීන් රැකියයුතු ආචාරධර්මයන්ට පිටුපා යමින් තරුණයකු දුම්රියට ගෙල තබා සියදිවි හානිකරගන්නා අයුරු විකාශය කළ මාධ්‍ය ආයතන වෙත, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එමගින් ඔහු පවසන්නේ මෙවැනි දර්ශන පෙන්වීම ශිෂ්ඨ සමාජයක නොවියයුත්තක් බවය. ඉන් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවන්පවා “හානිය අවම කිරීම“ (Minimizing Harm) සිද්ධාන්තය දතයුතු බවය.
සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න….