Tuesday, May 7, 2024

General line - 0115112241

ඩිලානි දුවත් එක්ක විවේක ගන්න ගිහින් (PHOTOS)



බොරදිය පොකුණ පුංචි සුරංගනාවි සිසිල ගිනි ගනී වැනි චිත්‍රපට හරහා ජනාදරයට පත්වූ ඩිලානි අබේවර්ධන යනු මෙරට සිනමාලෝලින්ට අමතක නොවන චරිතයක්.

විවාහයෙන් පසසේ ඩිලානි අමෙරිකාවේ පදිංචියට ගියා.

ඉන් පස්සේ ඇය ලාංකේය සිනමා ශේෂ්ත්‍රයේ දැක ගන්නට ලැබුණේ හරිම අඩුවෙන්.

ඩිලානි පසුගිය දිනෙක The Westin Grand Cayman Seven Mile Beach Resort & Spa හි නිවාඩුවක් ගතකරන්න ගිහින් තිබුණේ පවුලේ සියලු දොනාම එක්ක.

නවක නිළියක වන ඩිලානිගේ දුව කවීෂත් මේ ගමනට එකතු වෙලා තිබුණා.

මේ ඇය නිවාඩුව ගත කරන අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක්..13631593_10154142344214961_2840239825750241629_n 13524344_10154142296664961_860308746195593451_n 13567160_10154142345954961_3207750610839141964_n 13592199_10154142211499961_9118751671718146740_n 13599939_10154142216204961_8372362354573695193_n 13600204_10154142291009961_5209639973519193903_n 13606730_10154142291134961_4041291925835676545_n 13607037_10154142347724961_1007380311058171573_n 13620839_10154142291069961_7441185300020209362_n