Friday, April 19, 2024

General line - 0115112241

කොළඹට චැලේන්ජ් කරන මිනුවන්ගොඩින් වටිනා ඉඩමක් හිමිකරගන්න!




දේපළ වෙළඳාම් ක්‍රේෂ්ත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් තවත් නොම්බර එකේ ඉඩම් ව්‍යාපෘතියක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ එළිදක්වා තිබේ. උඩුගම්පොල ගම්පහ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය උඩුගම්පොල හා මිනුවන්ගොඩ නගරවලට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබේ.

තවද මෙම ඉඩම් ව්‍යාපෘතිය මිනුවන්ගොඩ බාලිකා විද්‍යාලය හා පිරිමි විද්‍යාලය ආසන්නයේ පිහිටා තිබීමද විශේෂත්වයකි. නාගරික පහසුකම් තත්පරයෙන් ඉටුකරගතහැකි දුරකින් ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය ආරක්‍ෂිත තාප්පයකින් වටකොට තිබේ.

මෙම ඉඩම් ව්‍යාපෘතියේ ඉඩම් කොටස් අටක් ඇති අතර රුපියල් 100,000ක් ගෙවා ඔබට ඉඩම් කොටසක් වෙන්කර ගැනීමේ හැකියාව තිබේ.වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න – 0716 700951 දුරකථන අංකයට

webimg