Thursday, February 13, 2025

General line - 0115112241

බලවේගය නමින් එළියට පැන්නේ බල ලෝභය බළලායි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද (07) කැඳවා තිබූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂයේ නව වැඩපිළිවෙල පිළිබඳ අදහස් පල කළ අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ බලවේගය නමින් බලලෝභය බළලා මල්ලෙන් එළියට පැන්න බවයි.

මේ වැඩපිළිවෙල මගින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල හෝ දෙකඩ කරන්නට උත්සාහ කළොත්, ජනතාව ඊට ඉඩ නොදෙන බනවද පැවසුවා.