Friday, September 20, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන ගැන තීරණාත්මක සාකච්ඡාවක්




නිල කාලය හෙටින් (30) අවසන් වන පළාත් පාලන ආයතන 23 ක් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කි‍්‍රයාමාර්ගය කුමක්දැයි යන්න කෙරෙහි තීරණාත්මක සාකච්ඡාවක් අද (29) පැවැත්වුණා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අතරයි.

අදාළ පළාත් පාලන ආයතන 23 සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ප‍්‍රකාශයට පත්කරන බව අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.