Saturday, April 27, 2024

General line - 0115112241

තායිලන්තයේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 05 ක්




තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කම් 5ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. ඊට අමතරව ශී‍්‍ර ලංකාව එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගත්තා. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සටහන පහතින් දැක්වේ.

රන් – ගයන්තිකා අබේරත්න – මීටර් 1500 කාන්තා
රන් – ගයන්තිකා අබේරත්න – මීටර් 800 කාන්තා
රන් – දිලිප් රුවන් – මිටර් 400 පිරිමි
රන් – සජීව ලක්මාල් – මීටර් 1500 පිරිමි
රන් – ලයනල් සමරජීව – මීටර් 5000 පිරිමි
රිදී – ලයනල් සමරජීව – මීටර් 10000 පිරිමි
ලෝකඩ – රුමේෂිකා රත්නායක – මීටර් 100 කාන්තා
ලෝකඩ – රුමේෂිකා රත්නායක – මීටර් 200 කාන්තා
ලෝකඩ – අමිල ජයසිරි – දුර පැනීම පිරිමි

medal web