Monday, September 23, 2024

General line - 0115112241

රටට සෙත්පතා බරණැස සිට පිංකමක්




රට ජාතියට සෙත්පතා නෙත් එෆ්.එම්. රේඩියෝව පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකරන විශේෂ ආශීර්වාදාත්මක පිංකම් මාලාවක් ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

ඉන්දියාවේ බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරස්ථානයේ රැඳී සිටින නෙත් එෆ්.එම් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහ සඳහන් කළේ දහස් ගණනක සැදැහැවතුන් පිරිසක් මෙම පිංකමට සහභාගී වී ඇති බවයි.