Wednesday, September 27, 2023

General line - 0115112241

බලපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි




බලපිටිය ප‍්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බලපිටිය පොලිසිය විසින් අදාළ වැටලීම සිදුකෙරුණා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා ඇතුළු සිව්දෙනා බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.