Monday, September 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ඩුබායිහීදි අත්අඩංගුවට




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකුව ඩුබායි හීදි අත්අඩංගුවට පත් වී තිබෙනවා.

ඩුබායි හී ගුවන් තොටුපළකදී එරට ආරක්ෂක අංශ මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ උපාලි ධර්මදාසවයි.

ඊයේ (22) රාත්‍රියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.