Sunday, September 22, 2024

General line - 0115112241

ජනාධිපතිට වෙන්කර ඇති කෝටි 645න් කරන වැඩ මෙන්න (VIDEO)




2017 අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන්කර ඇති මුදල රුපියල් 645,26,79,000කි. 2016 අයවැයට සාපේක්ෂව ජනාධිපතිවරයාට වෙන්කර ඇති මුදල කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ජනාධිපතිවරයාට වෙන්කර ඇති මෙම මුදලින් කරනු ලබන්නේ කිනම් කටයුතුදැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙසේ පැහැදිළි කළා.