Friday, February 14, 2025

General line - 0115112241

බඹර ප්‍රහාරයකින් 25ක් රෝහලේ




සීගිරිය නැරඹීමට ගිය පිරිසකට අද (09) පස්වරුවේ එල්ල වූ බඹර ප‍්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම පිරිස ප‍්‍රතිකාර සඳහා සීගිරිය රෝහලට ඇතුලත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.