Sunday, April 28, 2024

General line - 0115112241

ජේසු සමිඳානන්ගේ සිරුර තැන්පත්කර ඇති තැන සොයාගනී…



ජේසුස් වහන්සේගේ සිරුර තැන්පත්කොට ඇතැයි සැළකෙන ස්ථානය, පරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ජෙරුසෙලම පල්ලිය තුළ කිසියම් ස්ථානයක එම සිරුර තැන්පත්කොට ඇතැයි කිතු බැතිමත්නු විශ්වාස කරනු ලබන අතර පුරා විද්‍යාඥයින් තහවුරුකරගෙන ඇත්තේ එම ස්ථානයයි. එම ස්ථානය කිරි ගරුඬින් වසා තිබී ඇති බවයි පැවසෙන්නේ.

image