Friday, April 19, 2024

General line - 0115112241

මාතර ෆී‍්‍රලන් සම්මාන ලබයි




‘‘මාස්කෝ 2016 ’’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ආයතනයක් ලෙස රන් තරු ඇගයීමේ සම්මානයකින් ‘‘මාතර ෆී‍්‍රලන් එන්ටර්ප‍්‍රයිසස් පුද්ගලික සමාගම’’ පිදුම් ලැබුවා.

ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් ඉකුත් දා කොළඹ රාමඩා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම ඇගයීමේ සම්මානයේ ගරුත්වය සිය ආයතනයට මෙන්ම සියලූම පාරිභෝගියන්ටද හිමිවිය යුතු බව ෆ‍්‍රීලන් එන්ටර්ප‍්‍රයිසස් පුද්ගලික සමාගම පවසනවා.