Saturday, May 4, 2024

General line - 0115112241

ට්‍ර‍ම්ප් අමෙරිකාව දිනද්දී ලෝකයම දිනූ අපේ ශූරයෝ..!



එක්සත් රාජධානියේ පැවති ලෝක කුසලාන කැරම් තරඟාවලියේදී ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) සමත්ව තිබෙනවා. තරගකරුවන් තිදෙනෙකු සහභාගීවූ අවසාන මහා තරගයේදී ඉන්දියාව පරදවමින් චමිල් කුරේ (නායක) සහ නිශාන්ත ප්‍ර‍නාන්දු ජය හිමිකරගත්තා. තරගවැදි අනෙක් තරගකරුවා වූයේ ෂරීෆ් ඩීන්ය.

පෙරේදා පැවති swiss league ඉසව්ව ජය ගැනීමට චමිල් කුරේ සමත්වූ අතර, නිශාන්ත ප්‍ර‍නාන්දු එම තරගයේ ලෝකඩ පදක්කම දිනාගත්තා.

01