Friday, February 14, 2025

General line - 0115112241

ලිඳකට වැටී කාන්තාවක් අභිරහස් ලෙස මියයයි (PHOTOS)




හක්මන පන්විල ප‍්‍රදේශයේදී කාන්තාවක් ලිඳකට වැටී අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක අවිවාහක කාන්තාවක්.

මෙම කාන්තාව තමන් සියදිවිනසා ගන්නා බව බොහෝ අවස්ථාවලදී පැවසූ බවයි ගම්වාසීන් කියා සිටියේ.

කෙසේවෙතත් මෙය දිවිනසා ගැනීමක් දැයි මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය ප‍්‍රකාශ කළා.

women dead web

dead www.nethfm.com1 dead www.nethfm.com2 dead www.nethfm.com3