Thursday, May 2, 2024

General line - 0115112241

මිනිස්සු කන හැටි බලන්න හෝටලයේ සිවිලිමට ආ අඩි 20 දැවැන්තයා (VIDEO/PHOTOS)



හොංකොං හි පිහිටි හෝටලයක සිවිලිමක් මතින් අති විශාල පිඹුරෙකු මතුව තිබෙනවා.

මේ මොහොතේ හෝටලයට පැමිණි බොහෝ පිරිසක්ද එහි ඉඳ තිබෙනවා.

මෙම පිඹුරා අඩි 20ක් පමණ දිගු බවයි සඳහන් වන්නේ.

පසුව සේවකයින් විත් මෙම පිඹුරාව එතැනින් ඉවත් කිරීමට කටයුතු කළා.

කෙසේ නමුත් පිඹුරා සිවිලිම මතට පැමිණියේ කෙසේ දැයි සිතා ගැනීමට නොහැකි බවයි හෝටලයේ සේවකයන් පවසා තිබුනේ.


3a46e87400000578-3928018-image-m-133_1478884134543

3a46e84800000578-3928018-image-m-145_1478884259487

3a46e85000000578-3928018-image-a-146_1478884264078

3a46e85500000578-3928018-image-a-129_1478884109684-2

3a46e85900000578-3928018-image-m-128_1478884100931

3a46e86200000578-3928018-image-a-134_1478884146065