Tuesday, April 23, 2024

General line - 0115112241

ප‍්‍රිමියර් ලීග් ටෙනිස් තරගාවලිය ජැට් අනුග්‍රහයෙන්




ශ‍්‍රී ලංකාවේ පළමු වරට සංවිධාන කෙරෙන ප‍්‍රිමියර් ලීග් ටෙනිස් තරගාවලිය සඳහා අනුගාහකත්වය ලබාදීමට ජැට් හෝල්ඩින්ස් සමාගම ඉදිරිපත් වී සිටිනවා.

එහි ජ්‍යෙෂ්ඨ වෙළෙඳ නාම කළමනාකාරිනී රුවනි ඩයස් මහත්මිය පැවසුවේ ටෙනිස් සහ හොකී යන ක්‍රීඩාවලට ජැට් හෝල්ඩින්ස් සමාගම විශේෂත්වයක් දක්වන බවයි.

අදාළ තරගාවලිය ලබන 30 වෙනිදා සිට ජුලි මස 3 වෙනිදා දක්වා පැවැත්වෙනවා.