Wednesday, February 19, 2025

General line - 0115112241

සන්සිල්ක් නව මුහුණුවරකින්…



සන්සිල්ක් ෂැම්පු නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් වෙළද පොළට හදුන්වාදීම කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (15) රාති‍්‍රයේ උත්සවාකාරයෙන් පැවැත්වුණා. සන්සිල්ක් ජේ්‍යෂ්ඨ වෙළද නාම කළමණාකරු, මිලින්ද වීරසිංහ එහිදී අදහස් පළ කළේ මෙලෙසයි.