Saturday, September 21, 2024

General line - 0115112241

ඇමති රංගේ බණ්ඩාරට ඇප




නීති විරෝධි ලෙස එකලස් කළ ජීප්රථයක් නීත්‍යානුකූල ලෙස හඟවා භාවිත කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ අධිකරණයට කැඳවා තිබූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.