Friday, September 20, 2024

General line - 0115112241

අනුකමිටු වාර්තාව විමල්ට සැකයි ලු




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අනු කමිටු වාර්තා බෙදුම්වාදය නැවත ශක්තිමත් කිරීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

වෙනම පාලනයක් සඳහා අවශ්‍ය සියලු බලතල මෙමගින් පළාත් සභාවලට පිරිනැමෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ප‍්‍රශ්නගත අනු කමිටු වාර්තා රනිල් – සම්බන්ධන් හවුලේ අවශ්‍යතාවක් බවයි මෙහිදී ඔහු ප‍්‍රකාශ කළේ.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි කාර්යාලයේ අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කෙරුණා.