Saturday, May 4, 2024

General line - 0115112241

මරීනා උපන්දිනය සමරයි




පාරිභෝගිකයින් අතර ප‍්‍රකට වෙළඳනාමයක් වන මරීනා අද සිය හත්වන වර්ෂ පූර්ණය සමරනවා.

ඒ වෙනුවෙන් සම්බෝධි විහාරයේදී විශේෂ ආගමික වැඩසටහනක් පස්වරුවේ සංවිධාන කර ඇති බවයි එහි සභාපති මංජුල නාරායන කියා සිටියේ.