Friday, September 20, 2024

General line - 0115112241

ජනමාධ්‍ය නියාමනයට පෙර ජනතා අදහස් විමසයි




ජනමාධ්‍ය නියාමනයට ස්වාධීන කොමිසමක් ඇති කිරීම සම්බන්ධයෙන් අදහස් ලබා දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහජනතාවට ආරාධනා කරනවා.

ජනමාධ්‍ය නියාමනයට ස්වාධීන කොමිසමක් ඇති කරන්නේ එම අදහස් ද සැලකිල්ලට ගනිමින් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කෙරුණා.