Friday, September 20, 2024

General line - 0115112241

ඇවන්ගාර්ඩ් නැව මුදා හැරීමට නියෝග




ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති ඇවන්ගාර්ඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

ඒ අනුව නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත අදාළ සමාගම වෙත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

ඇවන්ගාර්ඩ් නෞකාව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ගාල්ල වරායට ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගැනුනා.