Friday, September 20, 2024

General line - 0115112241

ඌවේ අයවැය බේර ගන්න මන්තී‍්‍රවරුන්ට ඉතාලි සවාරියක්




ඌව පළාත් සභාවේ අයවැය පරාජය වීම වළක්වා ගැනීමේ අරමුණීන් පළාත් සභා මන්තී‍්‍රවරුන්ට ඉතාලි සංචාරයක් ලබාදීමේ සූදානමක් ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද (25) ප‍්‍රකාශ කළා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කළේ ලබන අඟහරුවාදා ඊට පිළිතුරු ලබාදෙන බවයි.