Friday, September 20, 2024

General line - 0115112241

බ‍්‍රසීල පාපන්දු ක‍්‍රිඩකයින් ඇතුළු 72ක් ගිය ගුවන් යානයක් අනතුරට




බ‍්‍රසිලයේ පාපන්දු ක‍්‍රිඩකයින් ඇතුළු 72ක් රැගත් ගුවන් යානයක් කොළොම්බියාවේදි අනතුරට ලක්ව තිබෙනවා. ඒ, එම ගුවන් යානය බොලිවියාවේ සිට කොලොම්බියාව බලා පියාසර කරමින් සිටියදීයි.

විදෙස් මාධ්‍ය මිට නොබෝ වෙලාවකට පෙර අනාවරණ කළේ අනතුරින් කිසිවෙකුත් දිවි බේරා ගෙන ඇත්දැයි සැක සහිත බවයි.

මෙම පාපන්දු කණ්ඩායම කොළොම්බියාවට පැමිණියේ හෙට දිනයේ පැවැත්විමට නියමිත පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට එක් විම සඳහායි.

කෙසේ වෙතත් මෙම ගුවන් යානය තුළ බ‍්‍රසිල ජාතික පාපන්දු කණ්ඩායමේ ක‍්‍රිඩකයින් සිටියේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.