Thursday, September 19, 2024

General line - 0115112241

අගමැති අද හොකොං




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හොංකොං බලා පිටත්ව ගියා.

ද ඉකොනොමිස්ට් ජාත්‍යන්තර සඟරාව සංවිධාන කරන සමුළුවකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වනවා.

හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවට සහභාගි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.

සමුළුව සඳහා ලොව ප්‍රමුඛ පෙළේ අර්ථශාස්ත්‍රඥයන්, විද්වතුන් , ව්‍යවසායකන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිත බවයි අග්‍රාමාතය කාර්යාලය සඳහන් කළේ.