Thursday, September 19, 2024

General line - 0115112241

මන්ත‍්‍රීවරයෙකුගේ කැබ් රථයේ ගැටී දෙදෙනෙක් රෝහලේ




දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී ටී.වී.කේ. ගාමිණීට අයත් ඩබල් කැබ් රථයක යතුරුපැදියක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අම්බලන්තොට ගොඩවාය හන්දියේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ තරුණයින් දෙදෙනා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථය ධාවනය කළ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

accident-www-nethnews-lk001 accident-www-nethnews-lk002