Monday, April 29, 2024

General line - 0115112241

ලැවීනියා ප්‍රොපටීස් 16 වැනි ව්‍යාපෘතිය කළුතර දොඩම්ගොඩ දී




ලැවීනියා ප්‍රොපටීස් ආයතනයේ 16 වැනි ව්‍යාපෘතිය කළුතර දොඩම්ගොඩ දී අද (03) ආරම්භ කෙරුණා.

එහි සභාපති චමින්ද සිරිසේන ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.

මෙම ඉඩමේ මුළු කට්ටි ගණන 140 ක්. ඒවා මිල දී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමට මූල්‍ය ආයතන කිහිපයක්ම ඉදිරිපත් වී සිටින බව ද මෙහි දී සිහිපත් කෙරුණා.