Saturday, April 20, 2024

General line - 0115112241

ලංකාවට තවත් පදක්කම් දෙකක්




රුසියාවේ පැවැත්වෙන ආසියානු පාසල් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙලේදී තවත් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වී සිටිනවා.

මෙම පදක්කම් දිනාගත්තේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති සහ වලල ඒ. රත්නායක විද්‍යාලයේ ලක්ෂානා ඒකනායක විසින්. මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට ඔවුන් තරග වැදුණා.

13643988_10210056348511579_2128894435_n