Friday, February 14, 2025

General line - 0115112241

නාමල් නිසා මහින්දත් බන්ධනාගාරයට (VIDEO)




රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) පස්වරුවේ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා.

එම වීඩියෝව පහතින් දැක්වේ

01 02 namal