Saturday, July 27, 2024

General line - 0115112241

හුවාවේ සිය ප‍්‍රථම සේවා මධ්‍යස්ථානය විවෘත වෙයි




හුවාවේ සිය ප‍්‍රථම සේවා මධ්‍යස්ථානය අද (09) බම්බලපිටිය ප‍්‍රදේශයේ දී විවෘත කළා.

හුවාවේ ස්මාර්ට් ෆෝන් ශ‍්‍රී ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී කල්ප පෙරේරා පැවසුවේ මෙවැනි සේවා මධ්‍යස්ථාන 09ක් මේ මස තුළ දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.