Thursday, May 9, 2024

General line - 0115112241

රුසියාවේදී මව්බිමට තවත් රන් පදක්කමක්




රුසියාවේ පැවැත්වෙන 06 වන ආසියානු පාසල් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළලේදී ශ‍්‍රී ලංකාවට අද (12) තවත් රන් පදක්කමක් හිිමිවුණා.

ඒ, මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන්.

රන් පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දුන්නේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශලික සන්තුෂ් ක‍්‍රීඩකයායි. ඔහුගේ තරග නිමි කාලය තත්පර 22.97 ක් වනවා. ඔහු මීට පෙර මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේද රන් පදක්කම දිනා ගත්තා.

13652446_10210065673784705_327831278_n 13664298_10210065673664702_1083699180_n 13672126_10210065673824706_190731710_n