Friday, September 20, 2024

General line - 0115112241

වව්නියාවට රැගෙන ආ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අල්ලයි (PHOTOS)




වව්නියාවට රැගෙනවිත් අළෙවි කිරීමට සූදානම් වූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් තුන්දෙනෙකුද සමග පොලීසිය විසින් අද (20) අත්අඩංගුවට ගැණුනා.

බලපත‍්‍ර නොමැතිව මැදවච්චියේ සිට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙනවා.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මැදවච්චියේ සිට වව්නියාවට රැගෙනවිත් ඇත්තේ තී‍්‍රරෝද රථයකින්.

ජෙලග්නයිට් කූරු 200 ක්, කැප් රෝල් 200 ක් සහ සේවා නූල් ඊට අයත් වනවා. පුපුරණ ද්‍රව්‍ය යොදා නීතිවිරෝධීව මසුන් මරණ පිරිසකටයි මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අළෙවි කිරීමට සැලසුම් කර තිබුණේ.

01 02 03 04