Friday, September 20, 2024

General line - 0115112241

අගමැති ඉන්දියාව බලා යයි




ඉන්දියාවේ සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (21) මව්බිමෙන් පිටව ගියා.

නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පවසන්නේ දහවල් 1.55 ට පමණ චෙන්නායි බලා පියාසර කරන යානයකින් අග‍්‍රාමාත්‍යවරයා පිටව ගිය බවයි.

අග‍්‍රාමාත්‍යවරයා සමග මෛත‍්‍රී වික‍්‍රමසිංහ ද මෙම සංචාරයට එක්වනවා.