Friday, September 20, 2024

General line - 0115112241

තැපැල් විරෝධයෙන් පාරත් වහයි




තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ වාහන ධාවන කටයුතුවලට බාධා සිදුව තිබෙනවා.

මේ නිසා එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය පෙන්වා දෙන්නේ.