Friday, September 20, 2024

General line - 0115112241

ප‍්‍රභා ගනේෂන්ට නව තනතුරක්




පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රභා ගනේෂන් නව තනතුරක් සඳහා පත් කර තිබෙනවා.

ඒ වන්නි දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙසයි.

අදාළ පත්වීමේ ලිපිය ඔහු වෙත භාරදුන්නේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් විසින්.

උතුරේ ජනතාවට සේවය කිරීමට තමාට ලබාදුන් මෙම අවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිවන්ත වන බව ප‍්‍රභා ගනේෂන් මෙහිදී කියා සිටියා.

unnamed-1 unnamed