Friday, September 20, 2024

General line - 0115112241

‘සුපිරි ඇමති’ පාර්ලිමේන්තුවට ගෙනෙයි




සුපිරි ඇමතිවරයෙකු ඇති කරන බවට කතාබහට ලක්වන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත එළඹෙන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසුවා.

අද (21) පැවැත්වුණ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පෙන්වා දුන්නා.

එහිදී ඔහු සඳහන් කළේ “අපේ ආණ්ඩුවෙන් කාටවත් සුපිරි ඇමතිකමක් අවශ්‍ය නැහැ. අපි දැක්කා ඔය සුපිරි ඇමතිලා වගේ හිටිය බැසිල්ලට වුණ වැඩේ. ජනාධිපතිතුමත් මේකට එකඟයි..නැත්නම් කැබිනට් එකෙදී කොහොමද අනුමත වෙන්නේ.” යනුවෙනි.