Friday, September 20, 2024

General line - 0115112241

ආරක්ෂක ලේකම් සරත් විජේසූරියගෙන් වන්දි ඉල්ලයි




තමන්ට කළ අපහාසයක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහාචාර්ය සරත් විජේසූරිය වෙත එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ රුපියල් මිලියන සියයක් වන්දි ලෙස ඉල්ලමින්.