Friday, September 20, 2024

General line - 0115112241

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ගැන එජාපයේ අදහස




සුපිරි අමාත්‍යවරයෙකු ඇති කරන බව කියන සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ ප්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා.

මෙම වැඩසටහනට සහභාගි වූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනයි.