Friday, September 20, 2024

General line - 0115112241

දරු පිරිසකගේ හෙට දවස එළිය කරන්නට ‘පාසැලක් වෙනුවෙන් පාසැලක් ‘




ඇටම්පිටිය මහතැන්න කණිටු විදුහලේ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කිරීම සඳහා තවත් විදුහලක් ඉදිරිපත්ව සිටිනවා.

ඒ බදුල්ල මධ්‍ය මහා විදුහලයි.

‘පාසලක් වෙනුවෙන් පාසලක්’ යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබාදීම දෙසැම්බර් 24 වන දින උදෑසන බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී සිදු කළ හැකි බවයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ලංකා බැංකුවේ පස්සර ශාඛාවේ 5094803 අංකය ඇති ගිණුමටද අරමුදල් බැර කළ හැකි බව සංවිධායකයන් පවසනවා.

මෙම වැඩසටහන සඳහා නිල වෙබ් අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ්.එම් වෙබ් අඩවියයි.

unnamed-1 unnamed