Friday, September 20, 2024

General line - 0115112241

‘සාහිත්‍ය – කලා තීරු ලිපි කිහිපයක්’ දොරට වඩී




ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර විසින් රචනා කරන ලද ‘සාහිත්‍ය – කලා තීරු ලිපි කිහිපයක්’ කෘතිය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී.

ගාමිණි සුමනසේකර ලියූ තීරු ලිපි අතරින් තෝරාගත් ලිපි කිහිපයක් ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙන අතර එහි පළමු කෘතිය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා.

මහාචාර්ය ජේ.බී. දිසානායකයන් උළෙලේ මුලසුන හෙබ වූ අතර ප්‍රධාන දේශනය ප්‍රවීණ කලාකරු ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදු කළා.

පූජ්‍ය රඹුක්කන  සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ද, කලාකරුවන්, පුවත්පත් කලාවේදින් ඇතුළු  සම්භාවනීය ආරාධිත පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

unnamed-4 unnamed-2 unnamed-3