Saturday, July 27, 2024

General line - 0115112241

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 25 වන ශාඛාව පානදුරට




එස්. එම්. අයි. බී. හෙවත් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 25 වන ශාඛාව පානදුරේ දී ඊයේ විවෘත කෙරුණා.

මෙමගින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීමට අපේක්ෂා කරන බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඩබ්ලිව්. එම්. දයාසිංහ කියා සිටියේ.