Thursday, May 2, 2024

General line - 0115112241

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වෙඩි ප්‍රහාරයක්




ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ෂාපූර් ෂර්දාන් (Shapoor Zadran) කාබුල් නගරයේ දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා සිය නිවස බලා යමින් සිටිය දී ඔහු මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳ මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැහැ.

සර්දාන් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් එක්දින තරග 39 ක් සහ විස්සයි විස්ස තරග 27කට ක‍්‍රීඩාකර තිබෙනවා.

dc-cover-eecoeta84aap5o7nm1hq43q5l4-20170109094954-medi