Friday, April 26, 2024

General line - 0115112241

වැට් බදු සඳුදා සිට වෙනස් වේ..රජයේ සේවකයන්ට වාහන බලපත්‍ර – මෙන්න සියලු තොරතුරු



ලබන සඳුදා (04) වැට් බද්ද නව සංශෝධනය යටතේ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමග සාකච්ඡාකර එය ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ පැවැති වකුගඩු රෝගී නිවාරණ ජාතික වැඩසටහන අමතමින් සඳහන් කළේ.

වාහන බලපත්‍ර හිමිවිය යුතු රජයේ සියලු සේවකයන්ට වාහන බලපත්‍ර අලුතෙන් ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.