Thursday, May 2, 2024

General line - 0115112241

ඩේන්ටි සමාගම බිලියන 2ක අලෙවි ඉලක්කය සපුරයි




ඩේන්ටි සමාගමේ 2016 වසරේ විශිෂ්ටතම අලෙවි නියෝජිතවරුන් ඇගයීමේ උත්සවයක් ඉකුත් දා පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ ඩේන්ටි සමාගමේ අලෙවි අධ්‍යක්ෂක නිශාන්ත මෙන්ඩිස් සිය ආයතනයේ අනාගත ඉලක්කයන්
පිළිබදව ද කරුණු දැක්වමින් පවසා සිටියේ පසුගිය වසරේ රු බිලියන 2ක අලෙවි ඉලක්කය සැපිරූ බවයි.

මෙම වසරේ නවතම නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීමටද සූදානමින් සිටින බව ඔහු වැඩිදුැටත් සඳහන් කළා.