Friday, March 29, 2024

General line - 0115112241

ඩයලොග් ට්‍රැවල් පාස් සමගින් මහජන බැංකුවත් එකතුවේ




මගීන්ගේ පහසුව වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර ඩයලොග් සමාගම හඳුන්වාදුන් ට‍්‍රැවල් පාස් කාඞ්පත සමග මහජන බැංකුවද අත්වැල් බැඳගෙන තිබෙනවා.

බස් රථවල ගමන් කිරීමේදී මගීන්ට මෙන්ම කොන්දොස්තරවරුන්ටද මෙමගින් පහසුවක් සැලසෙන බවයි ඩයලොග් ආසියාටා සමූහ ව්‍යාපාරයේ විජය සේවා උප සභාපති ෆාරික් කාර්ඩර් මහතා ප‍්‍රකාශ කළේ.