Saturday, December 28, 2024

General line - 0115112241

රුපියල් 50 ලොතරැයියක්




ඉදිරියේ දී රුපියල් පනහක වටිනාකමකින් යුත් නව ලොතරැයි පතක් හදුන්වා දෙන බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ මන්නාරම ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින්.

ජනතාවට වැඩි දිනුම් අවස්ථා ගණනක් උදාකරදීම මෙහි අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේ දී වැට් බදු අඩු කිරීමට කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.