ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නිතිඥ නදුන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ඒ, විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි විසින්.
නව සභාපතිවරයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති.